G.C.E. O/L SCIENCE · සිංහල මාධ්‍යය
ජීවිතයම හදන
විද්‍යාව
SMART පරපුරේ NEXT LEVEL එක!
විද්‍යාව තේරුම් අරගෙන ඉගෙන ගත්තොත් 'A' එක ඔබටත් ගන්න පුළුවන්. මුල සිටම පැහැදිලි කරන සංකල්ප, විභාගයට හුරු කරන paper sessions, ළඟම ඇති පන්ති මධ්‍යස්ථාන 6ක් සහ දිවයින පුරා online පහසුකම.

පෙළපොතෙන් ඔබ්බට,
ජීවිතයටම විද්‍යාව
ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති O/L විද්‍යා ගුරුවරුන් අතර සිටින Madhuka Sir, 'විද්‍යාව අමාරුයි' කියා පන්තියට එන සිසුවාටත් භෞතික · රසායන · ජීව විද්‍යාවේ පදනම හරියටම හදාගෙන 'A' ඉලක්කය කරා යන්න මග පෙන්වනවා.
පන්තිය කවදාවත් කම්මැලි නැහැ. ජවයෙන් පිරුණු ඉගැන්වීමක් වගේම විභාගයට ඕන දේ හරියටම ඉලක්ක කරලා උගන්වනවා. ඒකයි Smart පරපුරේ Next Level එක.
පන්ති ආකෘති

Theory & Master Classes
- සම්පූර්ණ විෂය නිර්දේශය පිළිවෙළට, තේරෙන විදිහට
- සරල, පැහැදිලි unit notes
- සූත්‍ර පත්‍රිකා
- Reaction guides
- ගැටලු විසඳන සැසි

Revision & Speed Papers
- Unit එකෙන් unit එකට ඉක්මන් පුනරීක්ෂණ
- Part I MCQ ඉක්මනින්, නිවැරදිව
- Part II ප්‍රශ්නවලට ලකුණු නොවරදින උත්තර
- Marking scheme අනුව උත්තර හදන පුහුණුව

Luminance Awards Program
- වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
- කුසලාන සහ merit awards
- ජයග්‍රාහකයන්ගේ කතා අලුත් කණ්ඩායම්වලට ආදර්ශයක්
2025 O/L ප්‍රතිඵල
- 85.5%සියාත්‍රා · ඇහැලියගොඩ
සිසුන් 97 · A/B ප්‍රතිශතය - 69.2%නැණස · රුවන්වැල්ල
සිසුන් 26 · A/B ප්‍රතිශතය - 56.5%නැණස · දැරණියගල
සිසුන් 69 · A/B ප්‍රතිශතය
Luminance Awards 2025
මහන්සියෙන් ලකුණු ගොඩනගාගත් සිසුන්ගේ ජයග්‍රහණ සමරන, අවුරුද්දකට වරක් පැවැත්වෙන සම්මාන උළෙල. කුසලාන, merit awards සහ දිවයින මට්ටමේ ජයග්‍රාහකයන්ට විශේෂ පිළිගැනීම්.
- නිසැක 'A' ගමන් මග: සාමාන්‍ය මට්ටමින් පටන්ගත් සිසුන් 'A' දක්වා ගෙන ආ අඛණ්ඩ වාර්තාව.
- Luminance ජයග්‍රාහකයෝ: දිවයින සහ දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ලකුණු ගත් අපේම සිසුන්.
- දෙමාපියන්ගේ විශ්වාසය: දරුවාගේ උනන්දුව, විනය සහ ලකුණු වර්ධනය දෙමාපියන්ටම පෙනෙන වෙනසක්.



සෑම පන්තියක්ම
පිරුණු ශාලාවක්
දිස්ත්‍රික්ක කිහිපයක පන්ති මධ්‍යස්ථාන තියෙනවා. OL.lk සහ Educo Online Institute හරහා දිවයිනේ ඕනෑම තැනක සිට live සම්බන්ධ වෙන්නත් පුළුවන්.
පන්තියෙන් එහාට, ඔබේම LMS එක
පන්තියේදී ඉගෙන ගත් දේ ඕනෑම වෙලාවක නැවත බලන්න, notes සහ past papers බාගන්න, ඔබේ ප්‍රගතිය එකම තැනකින් බලාගන්න.
LMS එකට පිවිසෙන්න →Recorded පාඩම්
මඟහැරුණු පන්තියක් නැවත බලන්න. කැමති තරම් වාරයක්, කැමති වේගයකින්.
Notes සහ Papers
Unit notes, සූත්‍ර පත්‍රිකා සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එකම තැනක.
Quiz සහ ලකුණු
සෑම unit එකකටම quiz. ලකුණු සහ දුර්වල තැන් වහාම බලාගන්න.
ඕනෑම උපාංගයකින්
Phone, tablet හෝ computer එකෙන් දවසේ ඕනෑම වෙලාවක පිවිසෙන්න.
පන්ති ස්ථාන & Online
- Science Center · කෑගල්ල
- සිසිප්වන් · අවිස්සාවේල්ල
- සියාත්‍රා · ඇහැලියගොඩ
- නැණස · රුවන්වැල්ල
- නැණස · දෙහිඕවිට
- නැණස · දැරණියගල
- Online: OL.lk සහ Educo Online Institute
සමාජ මාධ්‍ය නාලිකා
නිසැක 'A' සාමාර්ථයකට
අදම එකතු වන්න
G.C.E. O/L Science · සිංහල මාධ්‍යය · 071 4561753 / 072 2018838

